Website එකක්හරි software එකක් හරි mobile app එකක් හරි මොකක්හරි project එකක් හදන්න කලින් කොහොමද අපි එක පිලිවෙලකට plan කරගන්නේ
customer කෙනෙක්ගේ project එකක්හරි අපේ personal project එකක්හරි ඕනේ එකක් requirement එක අනුව මුල ඉදලා පිලිවෙලකට plan කරන විදිහ,
- SDLC එකේ කියෙන එක practical කරන්න ගියාම confuse වෙනවා නේ
- මේක practically කරනකොට එන ප්රශ්න මගහරවගන්න පුළුවන් ස්ර්ථක ක්රියාමාර්ග මොනවද
- අපි මේක කරන්න ඕනේ ගොඩක්ම customer ගේ පැත්තෙන් හිතලද නැත්නම් user ගේ පැත්තෙන් හිතලද
- මේ වැඩේට යොදාගන්න පුළුවන් විවිධ softwares තියෙනවද