adguard dns එක use කරන එක safe ද? [https://kb.adguard.com/en/dns/overview]
Nimendra ඔව් එකේ කියන්න තරම් අවුලක් නෑ... ඒත් Google DNS හරි Clodflare DNS හරි වලට ping කරලා බලන්න speed එක කොහොමද කියලා... Speed එකේ ලොකු වෙනසක් තියෙනවා නම් host file එක patch කරගන්න එක ඕක use කරනවාට වඩා හොඳයි...
Kasun speed එකෙනන් ලොකු වෙනසක් නෑ.
Kasun host file එක patch කරගන්න එක ඕක use කරනවාට වඩා හොඳයි...
කොහොමද ඒක කරන්නේ.