Keepass use කරන අය ඉන්නවද? ඒක හොදද? Lastpass වෙනුවට use කරන්න.
KeePassXC එක use කරන්න පුලුවන් Desktop වල විතරයි නේද? Mobile apps නෑනෙ... එතකොට LastPass එකේ අලුත් free එක වුණත් ඒ විදිහට use කරන්න පුලුවන්. එක්කො desktop විතරයි, නැත්තං mobile විතරයි.