මම මේ අවුරුද්දේ අලුතින්ම A21s එකක් ගත්තා මේ වෙද්දි software updates කීපයකුත් උනා ඒත් මගේ Camera එකේ Time Lapse වගේ Features පෙන්නන්නේ නෑ. 3rd party apps නැතුව ඒ වගේ camera effects built in install කර ගන්න විදිහක් තියනවද ?
UvinduBro built-in camera app එකට මොකුත් කරන්න බෑ (root) කරලා නැත්තම්. වෙන කැමරා app එකක් දාගන්න. බලන්න Google Camera mod එකක් තියෙනවද කියලා ඔයාගේ model එකට.