UmeshSathsara Windows Explorer එක open කරන්නත් බැරි නම්, ගොඩක් වෙලාවට වෛරස් එකක් නිසා system files corrupt වෙලා ඇති.
වින්ඩෝස් repair කළා නම් ආපහු හදාගන්න පුළුවන් වෙයි. ඒත් හොඳම දේ format කරලා අලුතින් windows දාලා, වෛරස් ගාඩ් එකක් දාගන්න එක. (Windows defender වුණත් අවුල නෑ හරියට update කරනවා නම්)