ravihara මොකක්ද use කරන operating system එක? Windows නම්, task manager ගිහින් startup programs ටික නවත්තලා දාන්න.
Run එකේ, msconfig කියලා ගහල, services වලින්, hide all microsoft services කියන tick එක දාන්න. ඊට පස්සේ වැඩකට නැති services ඔක්කොම disable කරලා දාලා restart කරලා ගන්න.