📍ශ්රී ලංකාව තුල Number Portability සේවාව සඳහා අනුමැතිය හිමිවේ.!
ශ්රී ලංකාවට Number portability යන සංකල්පය පිළිබඳව එලිදැක්වුනේ මීට වසරකට පෙරය..
මේ හරහා යම් අයෙකු භාවිතා කරන දුරකථන අංකයක් වේ නම් එය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකය වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හිමිවීමයි.මේ සඳහා ජංගම දුරකතන සේවා සපයන ආයතනයන්ද ඔවුන්ගේ එකඟතාවය පල කර තිබුණි. මේ වන විට TRCSL විසින් දුරකතන සේවා සපයන සමාගම් වලට දත්ත ගබඩාවක් නිර්මාණයට උපදෙස් දී ඇති අතර සිටින සියළුම දුරකතන සේවා ග්රාහකයන්ගේ දත්ත ඇතුලත් විය යුතු බවට දන්වා ඇත. ඒ ගැන මෙතනින් වැඩිදුර තොරතුරු දැන ගත හැක..
Details By:-@RealTechIct