Apple වසර අවසානයේ පවත්වන Event කිහිපයෙන් iPhone සම්භන්ද Event එක පසුගිය මාසයේදී පැවැත්වුනා.සම්ප්රදායට අනුව මේ මාසයේ Mac සම්භන්ධ Event එක පැවැත්වුන Apple Unleashed නමින් ඔක්තොම්බර් 18 මීළඟ Apple Event එක පැවැත්වෙන බව දින කිහිපයකට පෙර Apple සමාගම නිවේදනය කරා.. Event එකේදී බලාපොරොත්තු විය හැකි දේවල් අතර M1 SoC හි දෙවන පරම්පරාවේ Chip ( M1X or M2 ), එම Chip අන්තර්ගත වන නව Macbooks, MacMini සහ නව AirPods යන නිෂ්පාදන අඩංගුව තිබෙනවා.. Unleashed Event එක ඊයේ රාත්රි 10.30 සිට Apple නාළිකාව ඔස්සේ විකාශය වුනා.
එය නැරභිම සදහා Apple Youtube නාලිකාවට පිවිසෙන්න.
@RealTechICT(Telegram)