Facebook සමගම විසින් Facebook Reel නමැති විශෙෂාංගය අලුතින් හදුන්වාදී ඇත.එහි Youtube Shorts වලට සමාන අංග ඇති බව පැවසේ.ඒ පිළිබද වැඩිදුර විස්තර ඉදිරියෙදි දැනුම් දෙන බව facebook සමාගම පවසයි.
Details&Pictures By:- Internet