මම නම් පාවිච්චි කලේ Tor එකේ Orbot VPN එක. දැනටනම් එක පට්ට. කිසිම අව්ලක් මට අවේ නෑ. Tor නිසා පොඩි විශ්වාසයක් තියෙන්නත් පුළුවන්නේ. 😁
argon Orbot: Proxy with Tor තමයි ඉතිං Android වලට.
Windows වලට නම් ඉතින් VPNGate Public VPN Relay Servers ටික තමා. 😍
Kasun අර vpn ගැන තියෙන පෝස්ට් එක community එකෙත් දාන්න.එහෙමත් නැත්තම් comment system එකක් හදන්න.Thank you කියලවත් කියන්න තැනක් නෑ 😏 පොඩි කොල්ලෙක්ගේ පොඩි feedback එකක් 😍
මම නම් Hotspot shield එකේ Extension එක දාාගෙන ඉන්නෙ 😁 හැබැයි ටිකක් අවුල් 😐
Asela VPNGate එක දාගන්න... VPN සිය ගාණක් තියනවා ඒකේ... එකක් වැඩ නැත්තම් හරි, Slow නම් හරි තව එකකින් යන්න පුළුවන්.
Kasun 😀 ඔව් මං ඒකත් පාවිච්චි කරනවා. Extension එක අවශය වෙලාවට ඉක්මණටම Connect කරන්න ලේසි නිසා වැඩිපුර පාවිච්චි කරන්නෙ... මොකද මම Youtube, Twitter ඇරුණහම අනික් Social media පාවිච්චි කරනවා ගොඩක් අඩුයි.
Asela Twitter යන්න Vpn ඕනි නෑ😊
MrCentimetre ඇත්තටම එක හොද අදහසක්
MrCentimetre Comment system එකක් හදමු... ගොඩක් ස්තූතියි අදහසට... 🙂
MrCentimetre මමත් එකඟයි ඒ අදහසට..
Kasun Comment system එකක් හදමු අපේ society එක විනය ගරුකයි කියල තහවුරු කරගෙන.
VPN Master
https://play.google.com/store/apps/details?id=free.vpn.unblock.proxy.vpnmaster
PC walata nam ZenMate extension eka hondai
මම PC එකේ දැන් use කරන්නේ Opera Browser එක. වෙනම VPN එකක් දාන්න ඕන නෑ Settings -> Advanced - Opera VPN කියන Option එක enable කළා නම් සිරාවටම වැඩ. පරණ version වල තියන මේ Option එක දැන් වැඩ කරන්නේ නෑ හරියට. ඒක නිසා අලුත්ම version එකට update කරගන්න.
Android වලට එන Opera Browser එකෙනුත් පුලුවන්. technews.lk Article එකකුත් තිබුනා 🤩https://technews.lk/operas-android-vpn-returns-as-a-built-in-browser-feature/
Operamini Browser එකත් හොඳයි එකේ VPN නම් නෑ ඒ උනාට dns leak test කලාම opera proxy කියලා පෙන්නන්නේ.