පරිගණක කිහිපයක් Network කිරීමේදී ප්‍රධාන පරිගණකයේ කිසියම් Folder එකක් අනෙක් පරිගණක වලට Share කරන විට ප්‍රධාන පරිගණකය සහ එක් පරිගණකයකට Full Access සහ අනෙක් පරිගණක වලට Read Only ලෙස වෙන වෙනම Access දෙන ආකාරය පැහැදිලි කර දෙන්න..
Youtube search කිරීමෙන් සහ වෙනත් දන්නා ක්‍රම කිහිපයක් අත්හදා බැලුවත් කිසිවක් සාර්ථක වුනේ නැත..පරිගණක දෙකක් පමණක් භාවිතයේදී කරන ආකාරය ගැටළුවක් නොමැත.නමුත් පරිගණක 4 හෝ 5ක් පමණ යොදා ගැනීමේදී ඉහත ආකාරයට මා හට Setting සකස් කර ගැනීමට අවශ්‍යව ඇති බැවින් මා හට මෙය පැහැදිලි කර දෙන්න..