Gayana_Thathsara මේක enable කරලා WiFi hotspot දාලා PC එක connect කලොත්, PC එකෙන් ඔයාගේ phone එක හරහා Tor network එකට connect වෙන්න පුළුවන්.
WiFi tethering වලින් විතරක් ම නෙවෙයි. Cable එක ගහලා හරි මොන විදිහකින් හරි phone එකේ ip එක access කරන්න පුලුවන් නම්, <localIP>:9050
හරහා phone එක proxy එකක් විදියට use කරන්න පුලුවන්.
ඔයා එහෙම එකක් use කරන්නේ නැත්තම්, ඒක disable කරලා තියන එක නුවණට හුරුයි. 😉