
ගොඩක් ඉස්සර ඉඳන් තිබුන ES File Explorer Android Application එක දැන් Google Playstore වලින් අයින් කරලා. ගොඩක් පහසුකම් වලින් සමන්විත උනත් අන්තිම Update ටිකක් අවුල් උනා..(User Data වලට අනවශ්‍ය Space එකක් වැයවීම)

Ads පෙන්වීම. Settings වලින් ඉවත් කලේ නැත්නම්
'Charging Boost' නමින් ෆෝන් එක Charge වෙනකොට adware එකක් ක්‍රියාත්මක වීම.
මේකේ Note Editor එකෙන් ගොඩක් ප්‍රයොජන තිබුනා .Srt Subtitles Edit කරන්නත් පුලුවන් උනා.
View on Pc Feature එක වගේම ලේසියෙන් Data Transfer කරන්න පුලුවන් ක්‍රම ගණනාවක් ම තිබුන එක දැං නම් සැකසහිතයි.
මමත් මේකේ Use කරන කෙනෙක් Android Use කරන්න ගත්ත දවස් වල ඉඳන්. 😕
නමුත් ES Global කියන මේ App එක අයිති සමාගම නීතී කඩ කිරීම හා වංචා දූෂණ සිදුකිරීම මේක Suspend වෙන්න හේතුව වෙනවා. 😐
කොහොම උනත් මේකට සමාන Features තියෙන File Explorer එකක් තියෙනව නම් පහලින් Comment එකක් දාන්න. 😁
මූලාශ්‍ර : https://www.androidpolice.com/2019/04/27/es-file-manager-vanishes-from-play-store-possibly-part-of-do-global-scandal/
https://www.xda-developers.com/quickpic-back-google-play-es-file-explorer-disappears/