මෙම smart ඔරලෝසුව Matrix PowerWatch නමින් හදුන්වයි. මෙය කිසිදිනකවත් charge කිරීමට අවශ්‍ය නොවේ. මෙම උපාංගය පෑළදගත් පසු අපේ ශරීරයේ ඇතිවෙන උෂ්ණත්වයෙන් මෙම Smartwatch උපාංගය charge වෙනවා දැක ගත හැක.

Calories, Activity level, sleep වගේ ගොඩක් දේවල් thermoelectric තාක්ෂණයෙන් මැනගත හැක. මෙම උපාංගයෙන් ලොව පළමුවන වතාවට අපේ ශරීරයෙන් නිකුත් කරන ශක්ති ප්‍රමාණය පෙන්වයි.

මේ smartwatch උපාංගය භාවිත කර ගැලවීමෙන් පසුව, ස්වයංක්‍රීයව low power mode එකක් ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා සාමන්‍ය smartwatch එකක් වගේ date & time වෙනස් වීමක් සිදුනොවේ.
මෙය 300USD වැනි මුදලකට වෙලදපොළට නිකුත් කර ඇත.
වැඩි විස්තර සදහා [The Verge වෙබ් අඩවියට](https://www.theverge.com/2019/1/6/18170731/matrix-powerwatch-2-wearable-body-heat-solar-power-never-charge-color-screen-specs-features-price) පිවිසෙන්න.