අපි ගොඩක් වෙලාවට Videos වගේ දේවල් ඉක්මණට download කරගන්න IDM, එහෙමත් නැත්තම් Internet Download Manager එක use කරනවා. ඒත් Google Chrome වල සමහර වෙලාවට IDM Extension එක තිබුනත් Videos වලදි download option එක Popup වෙන්නේ නැති අවුලක් එනවා. ඒ අය මේ ක්රමය Try කරලා බලන්න.
1.chrome://flags/

2.Search Enable network service

3.Default කියන Option එක Disable කරන්න. පසුව Relaunch කරලා Test කරල බලන්න.