සාමාන්‍යයෙන් Dialog එකෙන් එහෙම block කරලා තියෙන site වලට යන්න පුළුවන් වෙනවා. අනික ඔයා Private DNS use කරනවා නම්, ඔයා යන website මොනවද කියලා service provider ට බළන්න බෑ.
මීට අමතරව Service provider ගේ DNS servers ගොඩක් වෙලාවට හෙන slow. Google හරි Cloudflare හරි DNS use කරනවා නම්, ඒවාගේ speed එක නිසා ඉක්මණය website එක load වෙනවා.
හරියනම DNS server එක තෝරගන්න නම්, නිකමට ඔය DNS Servers වලට Ping කරලා බලන්න. එතකොට තේරුම් ගන්න පුලුවන් කොයිකද හොඳම එක කියලා.