මේ වන විට Google සමාගම විසින් ඔවුන්ගේ Android Q මෙහෙයුම් පද්ධතියේ Beta සංස්කරණ දෙකක් නිකුත් කර ඇති අතර මීළඟ අගෝස්තු මාසයේදී පමණ මෙහි Stable සංස්කරණයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.
Android Q
කොහොම වුණත් දැනට අපි මිළදීගෙන තිබෙන ජංගම දුරකථන වලින් බොහෝ ප්රමාණයකට මේ Android Q සංස්කරණය නිළ වශයෙන් ලැබෙන්නේ නැති බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතින් මේ ආකාරයට Android Q සංස්කරණය ලැබීමට නියමිත ජංගම දුරකථන මාදිලි වල ලැයිස්තුවක් ගැන තමයි මේ Thread එක හරහා දැනුවත් කරන්නට යන්නේ.
Google Pixel
Google Pixel 3 සහ Google Pixel 3 XL, Google Pixel 2 සහ Google Pixel 2 XL
Android One
Android One Program එකට අයත් වන ජංගම දුරකථන විශාල ප්රමාණයකට ද මේ අවස්ථාව හිමි වෙනවා.
Nokia 9 PureView, Nokia 8.1, Nokia 8 Sirocco, Nokia 7.1, Nokia 7 Plus, Nokia 6, Nokia 5.1, Nokia 4.2, Nokia 3.2, Nokia 3.1, LG G7 One, Motorola One and One Power, Android One Moto X4, Xiaomi Mi A2 and Mi A2 Lite, Infinix Note 5, GM5, GM5 Plus, GM6, GM8, GM9 Pro, BQ Aquarius X2 and X2 Pro, Mi A1, S1, S2, X1
Samsung
Galaxy Note 10 (තවම නිකුත් කර නොමැත), S10, S10+, S10e, Galaxy S9 සහ S9+, Galaxy Note 9
Huawei
P30 සහ P30 Pro, P20, P20 Pro, P20 Lite, Mate 20, Mate 20 Pro, Lite, Mate X, Honor View 20
Motorola
Moto One, Moto One Power (Android One phone), Moto Z3 සහ Z3 Play, Moto G7 සහ එහි අනෙකුත් සංස්කරණ
Nokia
Nokia 3.1 සහ 3.1 Plus, Nokia 5.1 සහ 5.1 Plus, Nokia 6.1 සහ 6.1 Plus, Nokia 7 Plus, Nokia 7.1, Nokia 8.1 සහ 8.1 Sirocco, Nokia 9 PureView
OnePlus
OnePlus 5, OnePlus 5T, OnePlus 6, OnePlus 6T
වෙනත්
Sony XZ2 and XZ3 models, Essential Phone PH-1, BlackBerry KEY2 and KEY2 LE, HTC U12+, LG V40 ThinQ, LG G7 ThinQ, ASUS ROG Phone, ZTE Axon 9 Pro
Source
මේ ලැයිස්තුවට අමතරව ඔයා දන්න වෙනත් මාදිලි තියනවා නම් පහළින් Reply එකක් දාන්නත් අමතක කරන්න එපා.