Asela Cable එකක් use කරනකොට cable එක දිගේ යන current එක, ඒකේ තියෙන ප්‍රතිරෝධය නිසා හායනයකට ලක් වෙනවා කියලා අහල ඇති නෙහ්? ඔය සීන් එක අපි මේ use කරන cable වලටත් තියෙනවා. Cable එක දිග වැඩි වෙන තරමට, හානි වෙන current එකේ ප්‍රමාණය වැඩියි. සාමාන්‍යයෙන් normal USB port එකක් 5m වගේ දුරකට ගෙනියන්න පුළුවන්... Cable හොඳම ඒවා නම්...
පරණ Samsung phone එකක් තිබ්බ නම් ඕක හරියටම test කරන්න තිබුණා. සමහර විට Dongle එක වැඩ කරන්න ඕන කරන current එක ඒකට ලැබෙන්නෙ නැති නිසා ඔහොම වෙනවා වෙන්නත් පුළුවන්.