Vidmate app එක safty ද?
මං ඒක use කරලා නම් නෑ... ඒ වගේම ඒක safe නෑ කියලා කොහෙවත් article එකක් වත් ඇත්තෙත් නෑ... ඒත් FB වගේ social media වල videos download කරන්න කියලා username password හරි access හරි ඉල්ලනවා නම්, ඒක නොදී ඉන්න තරමට හොඳයි.
Kasun math nm acsees dunne na. Kattiya kiyanawane oka safe na kiyala ekay ahla blwe
https://play.google.com/store/apps/details?id=idm.internet.download.manager.adm.lite
Vidmate එකට විකල්පයක් විදියට මේක හොඳයි.Playstore තියෙන App එකක් නිසා. Ratings 4.5, Youtube Video Download කරන්න නම් බෑ හැබැයි. අනිත් ඒවා පුලුවන්.මන් Twitter , Facebook Videos Download කරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේක.
Gayana_Thathsara thanks mcn.
Chamidu9999 Youtube videos download කරන්න නම් මේකෙන් පුලුවන්.
https://newpipe.schabi.org/
Kasun 🤩 👆මේක පට්ට 👍
Kasun thanks mcn
Gayana_Thathsara මගේ favorite එක... Open source නිසා ඕන නම් අපේම version එකකං build කරගන්නත් පුළුවන්.
Kasun mcn edit krala hadapu ekak tyanawada?
Kasun
Chamidu9999 දැං නම් නෑ... කලින් මම use කරන්න හදාගත්ත එකක් තිබූණා.