මෙ වැඩෙට App එකක් Play store එකෙන්ම ගන්න ඔන https://play.google.com/store/apps/details?id=com.appsfree.android
ඔය link එකෙන් app එක ගන්න! අපට ඔන හැම app එකක්ම ඕකෙන් ගන්න බැ. දවසකට එයාල දෙන app විතරයි ගන්න පුලුවන්. daily check කරල ඔයට ඕන app තියනවනම් ගන්න
Chamidu9999 ඔය සීන් එකම Amazon එකේ App Store එකෙනුත් කරනවද කොහෙද මතක හැටියට... හැම එකක්ම Emulator එකකට දාලා තිබ්බ නම් හරි... 😁
Chamidu9999 තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද මේ සින් එක 😁
Kasun ela mcn ekath dana gaththa eka hoday thanks mcn
KMP pro eka dunna dn masekata wtra kalin.
Me app eka set une mata eeyene
ushanmithma play store thiyana pro app ganna api paid karanna onane. Eth smahara app dws 2kakata wtra free sale karanwa. Ewa apita niknma play store eke pennanne nane. Me app eken karanne e app apita pennana eka.