Keyboard එක autotype වෙනවා pc එකට plug කරාම, window open වෙනවා අකුරු වදිනවා පිසූ නාටනවා. කඩෙට දිලා මරුත් කරා එත් එකම අවුල, මොකද මෙක කරන්නේ,word එක වැඩ කර කර ඉදිදී එකපාරට අකුරු වැදිලා document එකම කනවා
chris
chris mcn key bord eka maru karalath ohoma nm virus attack ekak wage smadow kyla virus guard ekak tynawa dagena scan karala blpn
Chamidu9999 kasun aiyath baluwa virus na meka wene hutapatyak
@chris Virus එකක් පේන්න නම් නෑ... පුළුවන් නම් නිකමට Linux Live CD එකක් Flash Drive එකකට දාලා run කරලා බලන්න. ඒකෙදිත් මේක වෙනවද කියලා... එතකොට අපිට හරියටම බලාගන්න පුළුවන්.
Device drivers re-install කරලා හරි ගියේ නැද්ද?
Kasun drivers wade hari giya na
Lap ekakda desktop pc ekakda?
Chamidu9999 desktop
chris PS 2 port ekakata keybord eka cnect krla blanna. Samahara keeybord brand tynawa oya wage leda tyna
Chamidu9999 usb keyboard ekak
Brand aulkda dan na
Chamidu9999 ado ow bn , mee lagadi 950 keyboard ekak garan baluwa wade hari bn, ara 500 gatha keyboard eka aula
chris ps2 ekak cnect krala blpn
Hardware අවුලක් වගේද? 🤔 නැත්නම් Port එකේ ප්රශ්නයක් ?
Gayana_Thathsara මටත් හිතෙන්නේ port එකේ අවුලක් වගේ කියලා. ව්රන keyboard එකක් ගහලත් බැලුවලු.