chris ගොඩක් වෙලාවට programmers ලා syntax අමුතුවෙන් මතක තියාගෙන ඉන්නේ නෑ. පොඩි දේවල් පවා Google කරලා, Stackoverflow එකෙන් බලලා තමයි ලියන්නේ.
අනික ටික දවසක් project කිහිපයක වැඩ කලාම, basic syntax ටික ඇඟට එනවා. බය නැතුව පුලුවන් විදියට කරගෙන යන්න.
Syntax මතක තියාගන්නවට වඩා, concept මතක තියාගන්න තමයි programmers ලා මහන්සි වෙන්නේ. මොන language එක ගත්තත් if else, loop ටික වගේ නිතරම ඕන වෙන ටික එක වගේමයි.