chris එහෙම කරන්න නම් ප්‍රදේශීය සභාවට ගිහින් ඔයාගේ නම Business එකක් විදිහට register කරන්න වෙනවා. එහෙම නැත්තම් ඕන කෙනෙකුට ඒ නම use කරන්න පුලුවන්. ඒක කරන්න සාමාන්‍යයෙන් 2,500 - 5,000 වගේ ගාණක් යනවා. අවුරුද්දක් ගානේ තව වෙළඳ බළපත්‍රයක් කියලා එකක් ගන්නත් ඕන. ඒකටත් පොඩි ගාණක් යනවා.