ඉතින් static class එකක් හදලා, ඒකේ static variable ටිකක් හදන්න ඕන කරන properties වලට.
public class ConstantHelper {
public static final String DATABASE_HOST = "localhost";
public static final String DATABASE_NAME = "MyDatabase";
}
ඔය වගේ හදලා, use කරන්න ඕන තැනදි, ConstantHelper.DATABASE_NAME
කියලා refer කරන්න පුළුවන්.
එතකොට ConstantHelper එකේ වෙනස් කලාම, හැම තැනකටම effect වෙනවා.