ඔයා අඩුම මිලට Phone එකක් හොයනවද? එහෙමනම් අපි ඒ ගැන කතා කරමු.
අඩු මිල Phone එකක් Brand New පෙට්ටිය පිටින් ගන්නවද නැත්නම් ඉහල තත්වයේ භාවිතා කරන ලද Phone එකක් ගන්නවද?
ගුණ දොස් කියන්න ප්රශ්ණ අහන්න.
අඩූ මිල Phone (LKR 10000-25000) එකක් Brand New ගන්න එක හොඳයි. Second Hand ගන්න එකනම් එච්චරම හොඳ නෑ. Specially Battery එකේ ආයු කාලය අඩුයි. තව ගොඩක් දේවල් තියෙනව 😋
Gayana_Thathsara ඒක ඇත්ත, ඒ වගේම CPU එක GPU එක පවා මිල අඩු ඒව තමයි මේ අඩු ගානට තියන Phone වල තියෙන්නෙත්.
අඩු මිලට හොඳ features තියෙන smartphone ගන්නවනං xiaomi nokia වගේ ගන්න ගොඩක් වෙලාට xiaomi අඩු මිලට හොඳ features දෙනවා 20000-40000 අතර තියෙන phoneවලට