Internet Download Manager(IDM) හෝ වෙනත් Download Manager Software එකක් මඟින් වීඩියෝ ඩවුන්ලොඩ් කිරීමේදී සමහර විට එය Pause කර නැවත Resume කිරීමට යාමේදී අදාළ link එක Expired හෝ වීඩියෝ ගොනුව Broken වී තිබිය හැක.
ඉහත පියවර අනුගමනය කිරීමෙන් එය විසඳාගත හැකිය.
වැදගත්: අලුත් link එකක් add කරන විට කලින් link එකෙහිම updated link එකක් භාවිතා කළ යුතුය.