Inkjet printer එකක් පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනාද?
Nimendra InkJet Printer වල Cartridge එක වේලෙන්න නොදී තියාගන්න එක ඇරෙන්න ඉතින් කියන්න තරම් ලොකු දෙයක් නෑ. ගාණ අඩුවට re-fill කරගන්න ඕන නම් re-fill kit එකක් ගන්න පුළුවන්.
Ink printer thula gal nowimata waga balaganima, eka digata wada nokra thobth ink gal wei
chris kochcchara kalekata sarayak witara print karanna ooneda?
Nimendra ehma hariyatama kiyna ba , eth eka digata thiyan nikan kole 5/6 wath print karana ethkota ink gal nowi printer ekath wadane, oya inkjet ekak gathda? Gathe nathm gedara wadawalta wagenm laser printer ekak gana, ewala oya karadara na 😛
Kasun re-fill kit ekak keeyak witarada
Nimendra ගාණ හරියටම කියන්න නම් දන්නෙ නෑ... Printer එකේ brand එකයි model එකයි කියන්න හොයලා බලන්න...