වර්තමානයේ වෙබ් හොස්ටින් සදහා වඩාත් හොඳ සේවා සපයන ආයතන මොනවද?
Lakmal ඔයා බළාපොරොත්තු වෙන hosting වර්ගය අනුව, ගාණ අනුව වෙනස් වෙනවා. හොඳම එක ඉතිං ඔය Google Cloud හරි AWS වල හරි දාන එක මම දකින විදිහට නම්. ඒත් ඒකට යන වියදම වැඩියි සාමාන්‍යයයෙන් shared hosting වලට වඩා.
ඔයාගේ අවශ්යයතාවය කියන්න. ඒකට හොඳම මොකක්ද කියලා කියන්නම්.
Kasun WordPress වලින් පොඩි blog එකක් වගේ කරන්න මොනාද අයියේ හොඳ
Lakmal තාම අලුත් නම්, මුලින්ම ZFreehost වගේ free hosting එකක දාලා පටන් ගන්න. ඊළඟට වැඩේ යන විදිහට wowhosting.lk වගේ ලංකාවේ එකකින් හරි, TMD Hosting වගේ පිට රට එකකින් හරි ගන්න ඔයාගේ අතේ තියෙන ගාණට.
මුලින්ම හොඳ domain එකක් තෝරලා, Godaddy හරා Freenom වගේ එකකින් ඒක ගන්න. Hosting එකත් එක්ක නොමිලේ domain name එක දෙන ඒවා ගන්න එපා.
Lakmal peekhosting uthhodai, avurudata plan ekak thiya