මොකක්ද මේ ෆෝවර්ඩ් කරන්න කියලා මැසේජ් එන්නේ, Whtsapp තුල නම් මං දැක්ක විදිහට නම් බහුලවම සිද්ද වෙනවා,එක දවසකට 2ක 3න ෆෝවර්ඩ් කරන්න කියලා විවිධ මැසේජ් එනවා Ex-: මෙහි තේරුම මොකක්ද,මේවා එවන මුල මොකක්ද,මොනවද මේවා ෆෝවර්ඩ් කරහම මේ මැසේජ් නිර්මාපකයන්ට ලැබෙන්නේ...🤔
77Dulanjaya කවුරුහරි ජොලියට කරන වැඩක්. පටන් ගන්න අයට මොකුත් අමුතුවෙන් ලැබෙන්නෙ නෑ... Forwarded කියලා උඩින් පෙන්නන්නේ වෙන කෙනෙක් එයාට එවපු එකක් ඔයාට එවලා තියෙන්නේ කියන එක පෙන්නන්න.
ඒක කරන්නේ ඔය බොරු ප්රචාර එහෙම ඇත්ත වගේ යවන එක අඩු කරගන්න.
ඒක විතරක්මද බලාපොරොත්තු වෙන්නේ මේවායීන්...මේවා හදන කට්ටිය
77Dulanjaya oowata kiyanwa,dare kiyalath, challenge karanwa wage, owage ekak oyama hadala katahari yawala balana, ethakota e message ekath hathara wate yau
ඔය මගුල් එවන උන් block කරහන්...
Nimendra 😂😂😂😂
සමහරු ref. Link එවනවා එතකොට නම් ඒ අයට විවිධ දේ ලැබෙනවා...