Heshan-g Charger එකෙන් Out වෙන Voltage,Current Compatibility Error ආවහමත් ඔහොම වෙනවා.Phone එකට ගැලපෙන Voltage,Ampire ගාන Output දෙන Charger එකක් ගන්න.
කසුන් අයියා කිව්වා වගේ හොඳ Cable එකකුත් තියෙන්නොනි.නැත්නම් Charger එකෙන් Output වෙන Current එක හොඳින් සංසරණය වෙන්නෙ නෑ.ප්රතිරෝධය,ලුහුවත් වීම් නිසා Current එක හානි වෙනවා.
Fast Charging ඒම අවුල් යනව කේබලේ හොඳ නැත්නම්.😐