සැම දිනකම වගේ මිනිසුන් Facebook පැම්ණෙනේ ඔවුන්ගේ අත්දැකිම් සහා අදහස් අනේ අයත් සමග බෙදාගැනිමටයි. ඒ වගේම මිතුරන් හා සම්බන්ද විමට, ඔවුන් සමග නව සම්බන්දතා ඇති කරගැනිමට, රටවල්, සංස්කෘතීන් හා භාෂා දුසිම් ගණනකින් සන්නිවේදනය කරන බිලියන දෙකකට අධික ජනතාවක් භාවිතා කරන මෙවලමක් තමා Facebook කියන්නෙත්.
ඉතින් මෙවැනි අති ප්‍රබල සමාජ මාධ්‍යක් භවියේදි සිදුවන අකට යුතුකම් වලක්වා ගැනිම සදහා Facebook සමාගම විසින් නිති, රිති පද්දතියක් පනවා ඇත. එය පනවා ඇත්තේ සියලුම රටවල් වලට අදාල වන අන්දමිනි.
අපි දැන් Facebook හි Community Standards පිළිබදව සරලව කතා කරමු.
Safety: Facebook Users ලට මෙහි යම් කිසි ආරක්ෂාවක් තිබෙයැයි දැනිය යුතුය. ශාරීරික, මූල්‍යමය සහ චිත්තවේගීය තුවාල ඇතුළුව (නමුත් ඒවාට පමණක් සීමා නොවී) සැබෑ ලෝකයට හානි කරන දේ ඉවත් කිරීමට Facebook සමාගම කැපවී සිටිමු.
Voice: Facebook හි දමන විවිද දැ වලට සමහරැ විරෝධය දැක්විය. එහෙත් අන්තර්ගතය වැලැක්විමෙන් නිශ්චිත හානියක් වළක්වා ගත නොහැකි නම්, අන්තර්ගතයට ඉඩ දෙනු ලබයි. එපමණක් නොව, Facebook ප්රමිතීන් උල්ලංගනය කරණු ලබන අන්තර්ගතයන් ප්රවෘත්තිමය, වැදගත් හෝ මහජන යහපතට වැදගත් යැයි හැඟේ නම් ඇතැම් විට එයට ඉඩ දෙනු ලැබේ. මෙය කරනු ලබන්නේ අන්තර්ගතයේ මහජන උනන්දුව තක්සේරු කිරීමෙන් පසුව පමණි.
Equity: Facebook සිටින සැම කෙනෙක්ටම යම් කිසි පළ නොවිය යුතු අන්තර්ගතයක් දුටු විට එය Report කිරිමට අවස්ථාව ලබාදි ඇත. Facebook Community Standards උලංගනය වන අවස්ථාවක් දුටු විට අය Facebook දැනුවත් කරන ලෙස Users ලගෙන් ඉල්ලිමක් කර ඇත. Page / Groups / Profile තුල හෝ යම් කිසි නොවිය යුතු අන්තර් ගතයක් දුටුවේ නම් එය Report කිරිම මගින් ඔවුන් එය බලා ඒ පළ කිරිම අවහිර කිරීමට, අනුගමනය නොකිරීමට හෝ සැඟවීමට කටයුතු කරනු ලබයි.
ඉතින් මේ Community Standards උලංගනය කරන අයට යම් කිසි දඩුවමක් ලබා දෙනු ලැබේ. එය පුද්ගල ඉතිහාසය අනුව වෙනස් විය හැක. නිදසුනක් වශයෙන්, පළමු වරට නිති උල්ලංගනය කිරීමක් ගැන ඔහුට අනතුරු ඇඟවිය හැකිය, ෆේස්බුක් හි පළ කිරීමට ඇති හැකියාව සීමා කිරීමට හෝ ඔවුන්ගේ පැතිකඩ අක්‍රීය කිරීමට ඉඩ ඇත.
වැඩි විස්තර - https://www.facebook.com/communitystandards/introduction