Wickramasooriya සරළව කියනවා නම්, mechanical keyboard එකක් හදන්නේ කල් පවතින විදිහට. ඒකේ key එකක් වැඩ කරන්නේ ඇත්තටම mechanical switch එකකින්.
නමුත් general keyboard එකක් හදන්නේ cost effective විදිහට. ගාණ අඩුවට විකූණන්න පුලුවන් විදිහට හදන නිසා ඒකේ කල්පැවැත්ම ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නෑ.
වැඩි විස්තර කියලා පස්සෙ reply එකක් දාන්නම්.