අයියේ මගේ Pc එකේ Ram එක 2 Gb, Vga එක 1gb ඕකේ එකවෙලාවට වැඩ කරන්න යනකොට Slow වෙලා යනවා.මේකට උත්තරයක් දෙන්නකෝ.
Windows 10 Latest Version එක use කරද්දි නම් Slow වෙනවා තමා ටිකක් 🤔