windows දාලා තියෙන laptop එකක් lag වෙන හින්දා ubuntu install කරන්ඩ හිතුවා.මීට කලින් ubuntu use කරලා නෑ. මොනාද ubuntu use කරද්දි දැනගන්ඩ ඕන දේවල්. 4GB ram තියෙන එකකට අලුත්ම උබුන්ටු version එක දාන්ඩ පුලුවන්ද? ubuntu වල වාසි අවාසි මොනාද?
අමුතුවෙන් මොකුත් දැනගන්න වුවමනාවක් නෑ සාමාන්‍යය විදිහට use කරන්න නම්...
i3 3rd gen processor එකකුයි 4GB ram එකකුයි තියෙන්නේ.lag වෙන්නෙ නැතිවෙයිද?
Nimendra අපෝ හොඳටම ඇති.