Yowun-Sajeewana @ReaprX හරි. ඔයාට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම සහ ආරක්ෂිතම දේ තමයි ඒක.
Lap එක ගලවන්න යන්න එපා warranty තියෙනවා නම් අපරාදේ.
SSD එකට fresh installation එකක් කරන්න, ඊළඟට SSD එකෙන් boot වුණාම, run එකේ msconfig කියලා ගහන්න. එතනින් පුළුවන් ඔයාට default os එක select කරලා අනිත් එක මකලා දාන්න.
ඊට පස්සේ HDD එකේ system එක තිබ්බ partition එක clean කරගන්න.