Ruvin ඔයා දාන්න යන්නෙ මොන DNS එක ද? එහෙන් මෙහෙන් අහු වෙන DNS දාන්න එපා, ඒක භයානක වෙන්න පුලුවන්. ඒත් ප්රසිද්ධ DNS තියෙනවා Google DNS, Cloudflare වගේම Adblock කරන ඒවත්. ඒව අවුලක් නෑ.
වාසි:
Adblocking DNS එකක් දැම්මොත් ඔක්කොම Ads ටික පෙන්නන්නෙ නැති වෙනවා.
Google, Cloudflare වගේ එකක් දැම්මොත් website එකකට connect වෙන්න යන වෙලාව අඩු වෙනවා
Cloudflare 1.1.1.1 (DNS over TLS) වගේ එකක් දැම්මොත් Dialog වගේ service providers ලට අපි ගිය websites ටික බලන්න බැරි වෙනවා.
තව ගොඩක් තියෙනවා එක එක දේවල්. ඕක ගැන හරියටම තේරුම් ගන්න පහළ ලිපිය බලන්න.
https://technews.lk/techroom/what-is-dns-and-how-it-works/