ක්ෂුද්ර සකසනවල භාවිත වන උපදේස් මාලා නිර්මිතයෙහි (Instruction Set Architecture), සංකීර්ණ උපදෙස් මාලා පරිගණක ආකෘතිය (CISC) හා ඌණිත උපදෙස් මාලා පරිගණක ආකෘතිය (RISC) අතර ඇති වෙනස්කම් දන්නවද?
Ruvin @Kasun ayye meka gana dannawa da?
The CISC approach attempts to minimize the number of instructions per program, sacrificing the number of cycles per instruction. RISC does the opposite, reducing the cycles per instruction at the cost of the number of instructions per program.
https://www.geeksforgeeks.org/computer-organization-risc-and-cisc/
IamProgrammerLK Thank you