Sources: yandex.com ( yandex රුසියන් වෙබ් අඩවියක් , Google image search වලට වඩා 80% ම සාර්ථකයි.)
Community එකට අපි ලඟ තියෙන 1 min විතර Video එකක් Add කරන්න ක්රමයක් තියෙනව ද ?
Gayana_Thathsara YouTube එකට දාලා Link එක paste කරන්න. එතකොට නිකන්ම embed වෙනවා. ඒක ඔයාගේ Channel එකටත් හොඳයි නේ... 😉
😝 ඒක දාන්න වෙන ක්රමයක් තිබුනේ නෑ. ඇත්තටම ඒක Video එකක් නෙමෙයි Original file එක 2Mb විතර GiF එකක්