1 gb Ram Android 5.1 lollipop
මේ device එකට support කරන හොඳ screen recorder එකක් කියන්නකෝ
මේ App එක use කරලා බලන්න. Ads ඇත්තෙත් නෑ. වැඩි වැඩ නෑ හැබැයි ඕන වැඩේ කරගන්න පුළුවන්.
Kasun
ඇප් එකේ setting හදන්න තේරෙන්නෙ නෑ
Kasun මමත් use කරන්නෙ මේ app එක ගොඩක් හොද app එකක්
Basic ම ටික මේවා දාලා බලන්න, ඔයාගෙ Phone එකේ Resolution එක නිවැරැදිව සකස්කරන්න. අනිත් ඒවා ඉතිං එක එක ඒවා දාලා බලලා Test කරන්න. තව උඩ තියෙන Notification bar එකට Shortcut දෙකක් දාන්නත් පුලුවන්.