Man hadana java application eka podak slow,first time icon eka clicck krala run karadi podi delay ekin pase open whenne log wedith ehami, home eka idan jframe ekak button ekak click karala open kradith delay enwa ai aa, db connect karla thiyane localhost
chris ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අදාල form එකේ code එක දාන්න පුළුවන් නම්, බලලා කියන්න පුලුවන්... ගොඩක් වෙලාවට Database calls, API calls, memory management, threads use කරන විදිහ වගේ දේවල් නිසා තමයි slow වෙන්නේ.