මේ Error Message එක මොකක් ද, Windows(Pro) 1809 Desktop එකට Install කරන්න පුලුවන්. Windows(Home) 1809 ට Install වෙන්නෙ නෑ. Pre Installed වෙලා එන Microsoft Office එක Uninstall කලා. මේක Fix කරගන්න විදියක් තියෙනව ද ? Microsoft Blog https://support.office.com/en-us/article/uninstall-office-from-a-pc-9dd49b83-264a-477a-8fcc-2fdf5dbf61d8?ui=en-US&rs=en-US&ad=US තියෙන මේ Tool එක Use කලාට හරිගියෙ නෑ.
දැනට Use කරන්නෙ OfficeSuite Package එක 😐,
Gayana_Thathsara හරියටම කියන්න බෑ ඇයි කියලා... ඒත් මට පේන විදිහට Temp files හැදිලා ඇති. Run එකේ %temp% කියලා ගහලා, select all කරලා delete කරන්න. ඊට පස්සේ install කරන්න බලන්න. 🤔
%temp%
Kasun Temp Files Delete කලාට අනිත් Program වලට අවුලක් වෙයිද..
Gayana_Thathsara ඔය වෙලාවේ Open කරලා තියෙන අනිත් programs ඔක්කොම close කරන්න. එතකොට කිසි අවුලක් නෑ...
Kasun 🥺✌️ Yep yep
Gayana_Thathsara වැඩේ හරි ගියා ද? 🤔
Kasun 😑
Gayana_Thathsara මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. හැමෝම කියන්නේ .NET Framework එකේ අවුලක් නිසා මේක වෙනවා කියලා. ඒක repair කලාම හරියනවලු. පොඩ්ඩක් මේක download කරලා repair කරලා බලන්න.
https://www.microsoft.com/en-us/download/details.aspx?id=30135
මේ link එකේ තියෙනවා වැඩි විස්තර.
Result එක මොකද්ද කියලා කියන්න.
Kasun අයියෙ වැඩේ හරි.🤩✌️.Net framework reinstall කලා.
Gayana_Thathsara 😁 එල එල
.NET aulk nisath enwa dala balanna .net