77Dulanjaya Google Search ද? නැත්තම් වෙන site එකක ද?
ගොඩක් වෙලාවට එකම IP Address එකකින් ගොඩක් activities, ඒ කියන්නේ අසාමාන්‍යය විදිහේ activities වෙනවා නම්, Google එකෙන් ඒ IP එක blacklist කරනවා. DDoS attack වගේ ඒවා කරන නිසා.
අපි Tor හරි free VPN එකක් හරි use කරනකොට, අපි connect වෙන server එකේ IP එක use කරලා ගොඩක් අය internet එකට connect වෙනවා. එතකොට අදාල IP එකෙන් එකපාර ගොඩක් activities වෙනවා පේන නිසා ඒවා blacklist වෙනවා.