මාත් නිතරම භාවිතා කරන ක්රමයක් 🙃 ඒ වගේම 2 පියවරේදි SS වෙනුවට Gen කියන එකත් මම නිතරම භාවිතා කරනවා.
ඔයිට වඩා නම් ලේසි ඉතිං IDM. හැබැයි ඒක S/W එකක්. එකයි අවුල 😍
MrCentimetre IDM ඉතින් crack කරන්න එපැයි. FlashGet ද කොහෙද කියලා තව ඒ වගේම free එකක් තියනවා
Kasun idm එකෙන් කොහොමද ඩවුන්ලෝඩ් කරන්නෙ මන් බැලුව දෙන්නෙනෑනෙ ඩවුන්ලෝඩ් කරන්න.
ඒ වුණාට මේ site එකේන් සමහර video ගන්න බැ ගොඩක් වෙලාවට music, melody වගේ තියෙන video ගන්න බැ ඒ වෙලාවට මං use කරන්නේ qdownloader.net
ushanmithma QDownloader එක නම් පට්ට. Thanks! මාත් use කරන්න ගත්තා... 😀
Kasun qdownloader එක service එක නතර කරලා :sad
https://www.microsoft.com/en-us/p/idownload-manager-idm-high-speed-youtube-file-downloader/9nqx4mtt2z9g?activetab=pivot:overviewtab මේකත් හොඳා Microsoft Store එකේ එකක්. 4K වීඩියෝ ඩවුනලොඩ් කරන්නත් පුලුවන්. IDM වගේමයි.
ushanmithma හපොයි... 😅 මං use කරන්න හිතුවොත් ඔහොමයි.
Jdownloader සුපිරි. තියන fullම quality එකෙන් download වෙනව
Y2mate.com කියන සයිට් එකෙනුත් පුලුවන්
Danusha2020 math use karanne eka.
Danusha2020 idm එකේ Chrome හරි ඔයා use කරන browser එකට ආදාල extension එක දාගන්න ඕනි. එතකොට video එකක් play වෙනකොට download button එකක් එනවා.
Danusha2020 https://community.technews.lk/d/26-chrome-idm-extension