Gayana_Thathsara Windows වල නම් Computer -> Right-click -> Properties -> Advanced system settings -> Advanced tab එකේ Performance වල Settings -> Advanced tab එකේ Virtual Memory එකේ change -> Automatically manage ඛියන tick එක අයින් කරලා, ඕන drives වලින් තමන්ට කැමති ගාන දීලා එකින් එකට set කරන්න ඕන.
පහළ screenshot එකේ තියෙනවා අදාල screen ටික.
Linux වල නම් ඕකට කියන්නේ Swap Memory කියලා. How to increase swap memory on (Ubuntu/CentOS/RedHat) කියලා Google කලා නම් ඒකට අදාල commands ටික හොයාගන්න පුළුවන් ලේසියෙන්ම.