Microsoft Project ස්ථාපනය කරන විදිය දන්න කෙනෙක් කියන්න. දැනට මගේ Microsoft Office 2016 Professional Plus ස්ථාපනය කරලා තියෙන්නේ ඒත් එකේ මේක නෑ. Help me...
Rasika MS Project වෙනම setup එකක් විදිහට එන්නේ. ඒක වෙනම ගන්න ඕන. Office package එකේම වුනාට ඒක සාමාන්‍ය office setup එකේ නෑ.
Kasun ඔව් Microsoft Project එකයි Visio එකයි නෑ. මේවා වෙනමද install කරන්න ඕනේ office 365 එකේන්ද?
ushanmithma වෙනම setup එකක් තියෙනවා office වලට වගේම.