සමාජ ජාලා කියා ගත් කල අද කාලය වන විට අපට එකවරම මතක් වන්නේ facebook,Twitter ,Youtube යන ඒවායි. ඒ වගේම මෙම එක් සමාජ ජාල වෙබ් අඩවි වලින් එකක් හෝ භාවිතා නොකරන කෙනෙක් අද කාලය වන විට හොයාගන්න නොමැති තරම්.ඒ වගේම මේවායෙහි දියුණුවත් සමඟ සමාජ අපචාර සහ වෙනත් වැරදි දෙවල් සහ අසත්‍ය ප්චාර වැනි දෑ ද මේ හරහා සමාජ ගතවී ඇත. ඒ වගේම පසුගිය කාලයේදී facebook වෙට් අඩවිය හරහා ලමා අපචාර වැනි දේ වැඩි වී ඇති බවද අපට දැගන්න ලැබුනා.
කෙසේ වෙතත් Techie අපේ සමාජිකයෙක් සහ විදෙස් ගත ලාංකික තරුනයෙන් මේවැනි ක්‍රියා අවම කිරීම සඳහා විසදූමක් ලබා දීමට සමත් වී ඇත. මෙය ඉතාමත් සාර්ථක නොවුනත් යම්තාක් දූරට හෝ සාර්ථක විය හැකි බවයි ඔවුන් පවසන්නේ.එසේම මේ පිලිබඳ ලංකාවේ රූපවාහිනී නාලිකාවක විකාෂනය වූ වීඩියෝවක්ද පහත දැක්මේ.
එමෙන්ම ඔවුන් පවසන පරිදි ලංකාමේ ප්‍රථම ලමයින් සහ ගුරුවරුන් වෙනුවෙන් නිම වූ පලමු පමාජ මාද්‍ය වෙට් අඩවිය මෙයයි. ඒ වගේම කිසිම සමාජ මාද්‍ය ජාලයක නොතිඛෙන පහසුකඩ් රැසක් මෙහි ඇතුලත්ව ඇති අතර මෙම පහසුකඩ් අවෂ්‍ය පරිදි ලබා ගත හැකිය. එමෙන්ම මෙයට දූරකථන යෙදූම ක්ද ඔවුන් හඳූන්වා දී ඇත.වෙබ් අඩවිය
https://boringbuddies.com
ජංගම දුරකථන යෙදුම
https://play.google.com/store/apps/details?id=com.my.bbuddies
තවමත් අත්හදා බැලීමේ මට්ඨමේ මෙය පවතින අතර අඩුපාඩු පැවතිය හැකිය.එමෙන්ම මෙම මස 22 දෙවන දින රත්නපුර කිරිඇල්ල මද්‍ය මහා විද්‍යාලයේදී මෙම වෙට් අඩවිට සහ දූරකථන යෙදූම නිල වෂයෙන් ප්කාෂයට පත් කරන බවයි ඔවුන් පවසන්නේ.
වැඩි විස්තර Franklowe321@gmail.com