Chathura Mobile network එක හරහා track කරන්න නං, අනිවාර්යයෙන්ම service provider ගෙන් ඒ service එක ගන්න ඕන. එං ගත්තත් ඒකෙත් හරියටස හරි තැන පෙන්නන්නෙ නෑ ගොඩක් වෙලාවට.
එහෙම නැත්තං මොකක්හරි tracking app එකක් දාලා GPS වලින් track කරන්න පුලූවන්. එතකොට හරිම තැන පෙන්නනවා. ඒත් data on කරල තියෙන්න ඕන වගේම අපිට ආදාල device එකේ ඒ විදිහේ app එකක් install කරගන්නත් පුළුවන් කම තියෙන්න ඕන.